How to Create Attractive Assignment | ආස හිතෙන විදියට පැවරුමක් නිර්මාණය ...

එකම විදියට පැවරුම් ශිෂයයන්ට දීලා එපා වෙලාද?

පින්තූර ලෙස පැවරුම් ශිෂයයන්ට දුන්නම පැහැදිළි නෑ කියනවද?

එහෙනම් මෙන්න විසදුම.....

දරුවන්ට ආස හිතෙන විදියට පැවරුමක් නිර්මාණය කරමු.

පහත වීඩියෝවෙහි පහත දෑ අඩංගුය.

* Google Form භාවිතය.

* Google Form භාවිතා කර පැවරුමක් නිර්මාණය කිරීම.

* පැවරුමට ප්‍රශ්න එකතු කරන ආකාරය.

* පැවරුමට පින්තූර එකතු කරන ආකාරය.

* පැවරුමට වීඩියෝ පට එකතු කරන ආකාරය.

* පැවරුමට පිළිතුරු එකතු කරන ආකාරය.

* පැවරුමට ලකුණු එකතු කරන ආකාරය.

* පැවරුමට ප්‍රතිපෝෂක එකතු කරන ආකාරය.

* පැවරුම ශිෂයයන් අතර බෙදා දීම.



* පැවරුමට ලැබෙන ප්‍රතිචාර නැරඹීම.

Comments